පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවෙහි පෙරලී ඇත
මිදුල පුරා වියළුණ කොළ
ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස්ය
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලකු උඩු බුරනු ඇසේ
Showing posts with label මිය ගිය උවැසිය. Show all posts
Showing posts with label මිය ගිය උවැසිය. Show all posts
Friday, September 11, 2009
Subscribe to:
Posts (Atom)
